ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.හෘදයාබාධයක් හේතුවෙන් ඔහු සිය නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිය යන විට 55 හැවිරිදි වියේ පසුවුණා.
ඔහු රූපවාහිනි නාලිකා කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම නිවේදකයෙකු ලෙසද කටයුතු කළා.
වැඩිදුර තොරතරු බලාපොරාත්තු වන්න.
0 Comments