Lanka Hit Gossip - Page 3 of 16 - Underground News from Srilanka

  • View Full Post

    ලෝක බැංකුවෙන් ලංකාවට රතු එළියක්

    රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදෙන තුරු ශ්‍රී ලංකාවට අලුතින් කිසිදු මූල්‍ය සහනයක් ලබානොදෙන බවට ලෝක බැංකුව අනතුරු අගවා තිබෙනවා. ඔවුන් දන්වා සිටින්නේ මීට ඉහතදී...

    රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදෙන තුරු ශ්‍රී ලංකාවට අලුතින් කිසිදු මූල්‍ය සහනයක් ලබානොදෙන බවට ලෝක බැංකුව අනතුරු අගවා තිබෙනවා. ඔවුන් දන්වා සිටින්නේ මීට ඉහතදී විවිධ අරමුණු සඳහා අනුමත කල ආධාර මුදල් හදිසි අවශ්‍යතා සඳහා යෙදවීම කෙරෙහි සළකා බලමින් සිටින බවයි.අත්‍යවශ්‍ය ඖෂධ මිළදී ගැනීම – දිළිඳු ජනතාවට මුදල් ආධාර දීම ආදි වෙනත් සහයන් සඳහා එම...
    0
  • View Full Post

    තවත් රුපියල් ට්‍රිලියනයක් අච්චු ගහන්න වෙනවා.

    තවත් ට්‍රිලියනක මුදල් අච්චු ගැසීමට සිදුවන බව අගමැතිවරයා කියා සිටිනවා. රුපියල් වලින් හෝ රජයට ආදායමක් නොලැබීම මීට හේතුව බව ඔහු කියා සිටිනවා.ඉදිරියේ දි උද්දමනය සීයට...

    තවත් ට්‍රිලියනක මුදල් අච්චු ගැසීමට සිදුවන බව අගමැතිවරයා කියා සිටිනවා. රුපියල් වලින් හෝ රජයට ආදායමක් නොලැබීම මීට හේතුව බව ඔහු කියා සිටිනවා.ඉදිරියේ දි උද්දමනය සීයට 40කට වඩා ඉහල යනු ඇති බවට අගමැතිවරයා අනතුරු හඟවනවා.
    1
    1 point
  • View Full Post

    සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා ණය ලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට.

    සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක් විය. මේ...

    සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක් විය. මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රි (මහාචාර්ය) ගරු චරිත...
    0
  • View Full Post

    විනය කඩ කිරීමක් නිසා කමිල් මිශාර නැවත දිවයිනට

    බංග්ලාදේශ තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා සංචිතය සමග රැදී සිටින මුල් පෙල පිතිකරුවෙකු වන කමිල් මිෂාර යළි ශ්‍රී ලංකාවට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය...

    බංග්ලාදේශ තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා සංචිතය සමග රැදී සිටින මුල් පෙල පිතිකරුවෙකු වන කමිල් මිෂාර යළි ශ්‍රී ලංකාවට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, ඔහු සිය සංචාරක කොන්ත්‍රාත්තුවේ අඩංගු “ක්‍රීඩකයාගේ හැසිරීම/චර්යාව පාලනය කරන නීති” උල්ලංඝනය කිරීමේ සිද්ධියක් හේතුවෙන්. ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනට කැදවීමට පියවර ගෙන ඇති බව...
    0
  • View Full Post

    පැදුරෙනුත් වැටුනු ජීවිත….

    ශ්‍රී ලංකාව මේ වෙනකොට ඉන්නේ ඉතාමත් පහල ආර්ථික මට්ටමක.එදා වේල සොයා ගෙන ජීවත් වෙන බහුතරයක් ජනතාව පැදුරෙනුත් බිමට වැටිලා ඉවරයි.මේ සටහන අපිට හමු වුනේ චමල්...

    ශ්‍රී ලංකාව මේ වෙනකොට ඉන්නේ ඉතාමත් පහල ආර්ථික මට්ටමක.එදා වේල සොයා ගෙන ජීවත් වෙන බහුතරයක් ජනතාව පැදුරෙනුත් බිමට වැටිලා ඉවරයි.මේ සටහන අපිට හමු වුනේ චමල් අකලංකගේ මුහුනුපොත් පිටුවෙන්.අපි හිතුවා මේ සංවේදී සටහන ඔබත් කියවිය යුතුම සටහන්ක් බව.ඉතින් මේ ඉඩ අපි එම සටහනට වෙන් කලා , “මල්ලි ගාණ නං වැඩියි. මීටරේ තියෙන්නෙ කලින් ගාණ. මීටරේ හදන...
    0
  • View Full Post

    CIDය අසළ උණුසුම් තත්ත්වයක්

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. පසුගිය 09 වැනිදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද...

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. පසුගිය 09 වැනිදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. එම මොහොතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ගෝඨා ගෝ ගමේ පිරිසක් විරෝධතාවක් ආරම්භ කළ අතර මේ වනවිට...
    0
  • View Full Post

    නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත්…

    නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති අතර, එම ඖෂධ තත්ත්වයෙන් අසමත්...

    නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති අතර, එම ඖෂධ තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගන්නා විටත් ඉන් 99%ක් රෝගීන් වෙත ලබා දී ඇති බවද කෝපා කමිටු වාර්තාවේ නිරීක්ෂණවල සඳහන් වේ. මෙම තත්ත්වයෙන් අසමත් (quality fail) ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමටද නොහැකි...
    0
  • View Full Post

    ඖෂධ අර්බුදයෙන් ගොඩ එන්න WHO සහාය

    ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පැවසුවාය....

    ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පැවසුවාය. එම මහත්මිය අද (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන ආධාර වැඩසටහනේ පළමු පියවර ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2ක සෞඛ්‍ය...
    0
  • View Full Post

    ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

    2021 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබේ.

    2021 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබේ.
    1
    1 point
  • View Full Post

    කොත්තු රොටියත් ගාණ උස්සයි

    කොත්තු සහ රයිස් මිල තෙල් මිල ඉහල යාමට සාපේක්ෂව සීයට දහයකින් ඉහ දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.මෙම විමසීමේ දී අනෙක් කෑම වර්ග...

    කොත්තු සහ රයිස් මිල තෙල් මිල ඉහල යාමට සාපේක්ෂව සීයට දහයකින් ඉහ දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.මෙම විමසීමේ දී අනෙක් කෑම වර්ග සම්බන්ධව සංගමය විසින් සඳහන් කිරීමක් සිදු නොකරන ලඳී.
    0
  • View Full Post

    පෙට්‍රල් ලීටරයකින් තවමත් රුපියලක් පාඩුයි…

    ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කළද තවමත් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියලක පාඩුවක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එසේම ඔටෝ ඩීසල්...

    ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කළද තවමත් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියලක පාඩුවක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එසේම ඔටෝ ඩීසල් ලීටරයකින් සත 60 ක පාඩුවක් සිදු වන බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.
    0
  • View Full Post

    බැසිල් අලුත් අඩව්වක් අල්ලන්න ද යන්නේ ?

    බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. රටේ උද්ගතවී ඇති වර්තමාන ආර්ථික හා දේශපාලන තත්වය...

    බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. රටේ උද්ගතවී ඇති වර්තමාන ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී සිදු කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ. ඉදිරියේදීත් පක්ෂ දෙක එක්ව කටයුතු කිරීමට තීරණය වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. මෙම සාකච්ඡාව...
    0
  • View Full Post

    ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 500ක අත මාරුවක්

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය ආනයන හා අපනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම ණය කෙටිකාලීන...

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය ආනයන හා අපනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම ණය කෙටිකාලීන ණයක් ලෙස ලබාගැනීමට නියමිත අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
    0