Lanka Hit Gossip - Page 4 of 43 - Underground News from Srilanka

  • View Full Post

    මාල හතක් බැඳ පතිකුලයට පිය නගන්නට සැරසෙන සරාඟී ටීනා…..

    නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ පසුව රංගන ශිල්පිනියක් ලෙස දක්ෂතා දක්වපු සුරූපිනියක් ටීනා ශනෙල් කියන්නේ. ලස්සන රු සපුව නිසා ටීනා ප්‍රේක්ෂකයන් අතර වඩාත් අවදානයට ලක් වෙන...

    නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ පසුව රංගන ශිල්පිනියක් ලෙස දක්ෂතා දක්වපු සුරූපිනියක් ටීනා ශනෙල් කියන්නේ. ලස්සන රු සපුව නිසා ටීනා ප්‍රේක්ෂකයන් අතර වඩාත් අවදානයට ලක් වෙන රංගන ශිල්පිනියක්. රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක් නිසා ටීනා නිරන්තරයෙන් විවිධ විචිත්‍ර විලාසිතා කරනවා. ශරීරය නිරාවරණය වෙන විදිහට අදින්න පළඳින්න ටීනා කැමතියි. ටීනා අද සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණු ඡායාරූප...
    0
  • View Full Post

    මැණිකේ ගේ ඇත්තම අයිතිකාරයා කාටද මේ කියන්නේ ?

    “මැණිකේ මගේ හිතේ” කියන ගීතය ලංකාවේම වගේම ලෝකයේ බොහෝ දෙනෙක් දන්න අඳුනන මුමුණන ගීතයක් බවට මේ වෙද්දි පත්වෙලා. “යොහානි ද සිල්වා”ගේ හඬින් ගීය ජනප්‍රිය වුණත් සැබැවින්ම...

    “මැණිකේ මගේ හිතේ” කියන ගීතය ලංකාවේම වගේම ලෝකයේ බොහෝ දෙනෙක් දන්න අඳුනන මුමුණන ගීතයක් බවට මේ වෙද්දි පත්වෙලා. “යොහානි ද සිල්වා”ගේ හඬින් ගීය ජනප්‍රිය වුණත් සැබැවින්ම ගීතයේ මුල් හිමිකරු වන්නෙ සතීශාන් රත්නායක යි.  සතීශාන්ගේ මැණිකේ ඔර්ජිනල් ගීතයත් මේ වෙද්දි ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය යි.   මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රිය සතීශාන් මෑතක මුහුණු පොතේ පළ කළ සටහනක් තමයි...
    0
  • View Full Post

    ගීතිකා රාජපක්ෂ මුහුනුපොතේ තැබූ අමුතු සටහන…

    “ගැහැනියක් වී ඉපදීමම මහා කරුමයක් අම්මේ” මෙහෙම සටහනක් තබා තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පිනි ගීතිකා රාජපක්ෂ. ඇය මුහුණු පොතේ තබා තිබූ එම සටහනට කවුරුත් වගේ ප්‍රතිචාර දක්වලා තිබුණා....

    “ගැහැනියක් වී ඉපදීමම මහා කරුමයක් අම්මේ” මෙහෙම සටහනක් තබා තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පිනි ගීතිකා රාජපක්ෂ. ඇය මුහුණු පොතේ තබා තිබූ එම සටහනට කවුරුත් වගේ ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ අතර තිබුණේ ඇගේ ඒ සිතිවිල්ල තහවුරු කරන ප්‍රතිචාර නම් නෙවෙයි.ඉතින් ඔය ප්‍රතිචාර අතර ඕෂධි ,රුක්ෂානා තබා තිබූ ප්‍රතිචාරවලට වැඩි අවධානයක් යොමුවෙලා තිබුණා. 
    0
  • View Full Post

    හැමෝගෙම දුක අහන අයියා ළහිරු මුදලිගේ පුංචි පුතුගේ උපන්දිනය සැමරූ හැටි…

    ලහිරු මුදලිගේ කියන්නේ ජනප්‍රිය නිවේදකයෙක්. රූපවාහිනී මාධ්‍ය හරහා කාලයක් ජනප්‍රියම නිවේදකයෙක් වුණු ලහිරු ඉන්පසුව හරි ටී.වී යූ ටියුබ් නාලිකාව ආරම්භ කරමින් යූ ටියුබ් සමාජ මාධ්‍ය...

    ලහිරු මුදලිගේ කියන්නේ ජනප්‍රිය නිවේදකයෙක්. රූපවාහිනී මාධ්‍ය හරහා කාලයක් ජනප්‍රියම නිවේදකයෙක් වුණු ලහිරු ඉන්පසුව හරි ටී.වී යූ ටියුබ් නාලිකාව ආරම්භ කරමින් යූ ටියුබ් සමාජ මාධ්‍ය තුළද විශාල පෙරළියක් ඇති කරනවා. කෙසේවෙතත් ලහිරුගේ පෞද්ගලික ජීවිතය දෙසට හැරුණොත් මේ වෙද්දි ඔහු පියෙක්. ලහිරුගේ ආදරණීය පුංචි පුතාගේ පළමු උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් කළ ඡායාරූප පෙළක්...
    0
  • View Full Post

    උපන්දිනය සැමරූ සනාබෝයි ගැන ක්‍රීඩාලෝලීන් නොදත් කතා …

    ඇශ්වෙල් ප්‍රින්ස් කියන්නේ කාලයක් ද.අප්‍රිකානු පිලේ නායකයෙක්..ඔහු නායකත්වය දරන අවදියක ඔහුගේ කණ්ඩායම තරඟයේ පන්දුරකිමින් සිටි අවස්තාවේ තරඟයේ මුල් ඕවර් කීපය යනවිට ප්‍රතිවාදී පිලේ ආරම්භක පිතිකරුවා...

    ඇශ්වෙල් ප්‍රින්ස් කියන්නේ කාලයක් ද.අප්‍රිකානු පිලේ නායකයෙක්..ඔහු නායකත්වය දරන අවදියක ඔහුගේ කණ්ඩායම තරඟයේ පන්දුරකිමින් සිටි අවස්තාවේ තරඟයේ මුල් ඕවර් කීපය යනවිට ප්‍රතිවාදී පිලේ ආරම්භක පිතිකරුවා හතර අතේ පහර පිට පහර දෙන්න පටන් ගත්තලු..ඔහුගේ ප්‍රධානතම පන්දු යවන්නා ඔහු වෙත ඇවිත් මේ විදියට කියලා තියෙනවා. ” මට බැහැ ඔහුට පන්දු යවන්න..ඔහුට පන්දු යැවිය යුත්තේ කොහෙටද කියලා මට...
    0
  • View Full Post

    සෑහිමකට පත් වෙන්න තරම් මහ චරිත ගොඩක් මම කරලා නැහැ…

    මේ දවස්වල ‘පීතෘ’ ටෙලිනාට්‍ය ගැන කවුරුත් අතැන, මෙතැන කතාබහ කරනවා. ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද අබේනායකගේ තවත් නිර්මාණශීලී මෙහෙවරක් වූ ‘පීතෘ’ ටෙලි කතාවේ ‘ගෞරි’ගේ චරිත නිරූපණය...

    මේ දවස්වල ‘පීතෘ’ ටෙලිනාට්‍ය ගැන කවුරුත් අතැන, මෙතැන කතාබහ කරනවා. ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද අබේනායකගේ තවත් නිර්මාණශීලී මෙහෙවරක් වූ ‘පීතෘ’ ටෙලි කතාවේ ‘ගෞරි’ගේ චරිත නිරූපණය කරන උමාලි තිලකරත්න තරමටම ඇගේ තාත්තා විදියට රඟපාන ප්‍රියන්ත සිරිකුමාර ගැනද හැමෝම හැමතැනකම වාගේ කතා කරන්න අරගෙන තියෙනවා කිව්වොත් ඒක බොරුවක් හෝ අතිශයෝක්තියක් එහෙම නෙවෙයි. ‘ඒ තාත්තා නම්.., ඇත්තටම මරු...
    0
  • View Full Post

    ලක්මව රනින් සැරසූ අභිමානවත් ශ්‍රී ලාංකිකයා….

    ඉන්දියාවේ බැංගලෝර් නුවර ඉකුත් 25 දින පැවති ස්වභාවික  කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරගාවලියේ දී පළමු ස්ථාන දෙකක්, දෙවන ස්ථානයක් සහ තවත්  සම්මාන දෙකක් ද දිනා...

    ඉන්දියාවේ බැංගලෝර් නුවර ඉකුත් 25 දින පැවති ස්වභාවික  කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරගාවලියේ දී පළමු ස්ථාන දෙකක්, දෙවන ස්ථානයක් සහ තවත්  සම්මාන දෙකක් ද දිනා ගැනීමට ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක පියුමල් සිතුම් සමත් වී තිබූ අතර, ඔහු ඒවා රැගෙන ඊයේ (29දා) දිනයේදී අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . ශාරීරික නිරෝගීභාවය සහ ශරීර හැඩය නිසි...
    0
  • View Full Post

    සංජය ලීලා බන්සායි අලුත් වැඩකට සැරසෙයි…

    මේ වසර මුලදී ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් ‘ගංගුබායි කතියාවාදි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සංජය ලීලා බන්සාලි මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ...

    මේ වසර මුලදී ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් ‘ගංගුබායි කතියාවාදි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සංජය ලීලා බන්සාලි මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට සූදානම් කරමින් සිටින බවට තෙරතුරු ලැබේ. මෙවර ඔහුගේ චිත්‍රපටයට එකතු වෙන්නේ වර්තමානයේ අතිශය ජනප්‍රිය තරුණ නළුනිළි යුවළක් වූ ආදිත්‍යා රෝයි කපූර් හා ක්‍රිති ෂැනොන් දෙදෙනාය. ආදිත්‍ය...
    0
  • View Full Post

    චන්නයි , උපුලීයි විවාහ සංවත්සරය වෙනූවෙන් මුහුණුපොතේ පලකල සටහන…

     මෙරට නර්තන ක්ෂේත්‍රය වෙනත් මාවතකට ගෙන යෑමෙහි පුරෝගාමී වුණු නර්තන ශිල්පීන් යුවලක් ලෙස චන්න උපුලි හඳුන්වන්න පුළුවන්. මෙරට සාම්ප්‍රදායික නර්තනය ජාත්‍යන්තරයට ගෙන යෑමෙහිද පුරෝගාමී වුණේ...

     මෙරට නර්තන ක්ෂේත්‍රය වෙනත් මාවතකට ගෙන යෑමෙහි පුරෝගාමී වුණු නර්තන ශිල්පීන් යුවලක් ලෙස චන්න උපුලි හඳුන්වන්න පුළුවන්. මෙරට සාම්ප්‍රදායික නර්තනය ජාත්‍යන්තරයට ගෙන යෑමෙහිද පුරෝගාමී වුණේ චන්න යුවල දෙපළයි. ඔවුන්ගේ රංගායතනය හරහා ඔවුන් තවමත් එම කාර්යභාර්ය ඉටුකරමින් ප්‍රශස්ත නර්තන ශිල්පීන් මෙරටට දායක කරමින් සිටිනවා. ඔවුන් දෙපළගේ දියණිය අසේකා විජේවර්ධනද මේ වනවිට දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙස කැපී...
    0
  • View Full Post

    ග්‍රීන් ඉන්ඩියා අභියෝගය එක්ක එකතු වුණු බොලිවුඩයේ සුපිරි නළුවා…

    එළැඹෙන දෙසැම්බර් 30 වැනිද ප්‍රදර්ශනය වීමට නියමිත සල්මාන් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ දිනවල ඉන්දියාවේ හයිද්‍රබාද් නගරයේ සිදුවෙමින් පවති. ‘කබී ඊද් කබි දිවාලි’...

    එළැඹෙන දෙසැම්බර් 30 වැනිද ප්‍රදර්ශනය වීමට නියමිත සල්මාන් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ දිනවල ඉන්දියාවේ හයිද්‍රබාද් නගරයේ සිදුවෙමින් පවති. ‘කබී ඊද් කබි දිවාලි’ ලෙස කලින් මෙම චිත්‍රපටය නම් කර තිබුණද මේ වනවිට එය ‘බයිජාන්’ ලෙස නම් කර ඇත. රූපගත කිරිම් අතරතුරදී සල්මාන් ඛාන් ‘ග්‍රීන් ඉන්ඩියා’ අභියෝගයට එක්වෙමින් හයිද්‍රබාද් නගරයේ පැල සිටුවිමේ වැඩසටහනකට එක්වූ...
    0
  • View Full Post

    නිරෝෂා තලගලගේ සුන්දර දියණිය උපන්දිනය සැමරූ හැටි…

    පුංචි තිරය හැඩ කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියන්නෙ. ඇයත් හරිම ආකර්ෂණීය රූපයක් තියෙන දක්ෂ කෙනෙක්නෙ. ඉතින් ඔන්න සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දක්නට ලැබුණා...

    පුංචි තිරය හැඩ කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියන්නෙ. ඇයත් හරිම ආකර්ෂණීය රූපයක් තියෙන දක්ෂ කෙනෙක්නෙ. ඉතින් ඔන්න සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දක්නට ලැබුණා ඇගේ දූ සිඟිත්තගේ අපූරු රූ එකතුවක්. අම්මි වගේම හැඩයි එයත්. ඒ චූටි දෝණි උපන්දිනය සැමරූ ආදරණීය රූ එකතුවක්. බලන්නකො ඉතින් අම්මියි දූයි දෙන්නා හරියට කුමාරිකාවෝ දෙන්නෙක් වගේ නේද.
    0
  • View Full Post

    මාසයකට යුරෝපයේ ටුවර් එකක් යන ශාහීඩ් කපූර්…

    ෂාහිඩ් කපූර්ගේ ‘ජර්සි’ චිත්‍රපටය නිසාවෙන් පසුගිය කාලයේ කාර්යබහුලව සිටි ෂාහිඩ් කපූර් සිය බිරිඳ මීරා හා මිෂා, සයින් දරුවන්ද සමගින් මාසයක් පූරාවට යුරෝපයේ නිවාඩුවක් ගත කරන්නට...

    ෂාහිඩ් කපූර්ගේ ‘ජර්සි’ චිත්‍රපටය නිසාවෙන් පසුගිය කාලයේ කාර්යබහුලව සිටි ෂාහිඩ් කපූර් සිය බිරිඳ මීරා හා මිෂා, සයින් දරුවන්ද සමගින් මාසයක් පූරාවට යුරෝපයේ නිවාඩුවක් ගත කරන්නට ගොස් සිටින බව සඳහන් වෙයි. ෂාහිඩ් චිත්‍රපට රූපගත කිරිමක් නිසාවෙන් යළිත් ඉන්දියාවට පැමිණිමට නියමිත නමුදු මිරා සිය දරුවන් සමගින් මාසයක් පූරාවට යුරෝපයේ ගත කරමින් සිටින බව සඳහන් වෙයි. ඇය මේ...
    0
  • View Full Post

    සංජානා සිංගප්පූරුවට ගිහින් ගත්ත ජොලිය…

    සංජානා ගමාරච්චි කියන්නේ නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට එකතු වී මේ වෙද්දි නවක රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වුණු ටෙලි නිර්මාණ ප්‍රමාණය...

    සංජානා ගමාරච්චි කියන්නේ නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට එකතු වී මේ වෙද්දි නවක රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වුණු ටෙලි නිර්මාණ ප්‍රමාණය ඉතා සීමිත වූවත් ඇයව ප්‍රේක්ෂකයන්ට මතකයි. ඒ වගේම ඇය කාලයක් සමාජ මාධ්‍ය තුළ කතාබහටද ලක්වුණා. කෙසේවෙතත් සංජානා පසුගිය දිනෙක සුන්දර සිංගප්පූරුවේ සංචාරකය නිරත වී තිබුණා.
    0