PATHAAN ටීසර් එක රිලීස් වෙයි-අවුරුදු 4කට පසු ෂාරුක් නැවතත් අණසක පතුරවයි


0

කිං කාන් එහෙමත් නැත්නම් බොලිවුඩ් රජු ෂාරුක් ඛාන්ගේ උපන්දිනය දවසෙම ඔන්න රසිකයින්ට ඔහු අපූරු තෑග්ගක් දීලා තියෙනවා.

ඒ තමයි ඔහුගේ නවතම සිනමාපටය වන පතාන් හි පූර්ව ප්‍රචාරක පටය.

මීට සුලු මොහොතකට පෙර නිකුත් වූ මෙම වීඩියෝව මේ වනවිට ලැව්ගින්නක් සේ මුලු ලෝකයේම පැතිර යමින් තියෙන්නේ.විශේෂත්වය වන්නේ ෂාරුක්ගේ චිත්‍රපටයක් අවුරුදු 4 ක් තිස්සේ නිකුත් නොවීමත් එබැවින් මෙය ඔහුගේ රසිකයින්ගේ මරු කතරට දියපොදක් වැනි නිසා.

බැලූ බැල්මට අතිශය ත්‍රාසජනක ක්‍රියාදාම රැසක් ඇති මෙය රහස් ඔත්තු සේව නියෝජිතයෙකුගේ කතාවකි.

ෂාරුක් සමඟ මෙහි දීපිකා සහ ජෝන් එබ්‍රහම් ද රඟන අතර මෙය අධික පිරිවැයක් යොදා හොලිවුඩ් මට්ටම ටම නිෂ්පාදනය කර ඇත්තේ යෂ් රාජ් සමාගම විසින්.

මීට පෙර නිකුත්වූ රිතික්ගේ වෝර් සිනමාපටය සහ ඩූම් සිනමාපට නිර්‍රමාණය කල සිද්ධාර්‍රත් මෙහි අධ්‍යක්ෂකවරයා වන අතර පතාන් සමඟ සල්මාන්ගේ ටයිගර් සහ රිතික්ගේ වෝර් යන සිනමා පටත් සම්බන්ද වන අයුරින් ඉන්දියාවේ වෙනම SPY CINEMATIC UNIVERSE එකක් නිර්‍රමාණය වන බවද සඳහන් වේ.

පතාන් 2024 ජනවාරි 25 සිට ලොව පුරා තිරගත වේ

පහතින් එම එක නරඹන්න

Pathaan Teaser: Shah Rukh Khan Is Back "With A Bang" - HowToStatus
Pathan' teaser released on Shahrukh's birthday, Deepika's killer look  stunned fans - Edules

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.