
දික්කසාද වූ සුපිරි නළු අමිර් සහ කිරන් රාඕ යලි හමුවෙයි…
වසර 16ක් තිස්සේ සාර්ථක විවාහ ජිවිතයක් ගත කළ කිරන් රාඕ හා සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් දෙදෙනා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ප්‍රසිද්ධියේම සිය විවාහය...
වසර 16ක් තිස්සේ සාර්ථක විවාහ ජිවිතයක් ගත කළ කිරන් රාඕ හා සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් දෙදෙනා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ප්‍රසිද්ධියේම සිය විවාහය...
දිමංක වෙල්ලාලගේ කියන නම ලංකාවෙ නොදන්න කෙනෙක් නෑ වගේම,ඔහු මේ වෙනකොට රසිකයන්ව ඉතා ඉක්මනින් තමන් වෙතට ආකර්ෂනීය කරගත්ත කෙනෙක්.ඔහුගේ ගීත සියල්ලක්ම එක රැයින් ජනප්‍රිය වුණ...
චිත්‍රපට අධ්‍යක්ෂක කරන් ජෝහර්ගේ උපන්දින සාදයේ ප්‍රසිද්ධියේ පෙනි සිටිමත් සමග මේ වනවිට බොලිවුඩයේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය සිනමා නළු රිතික් රෝෂන් හා ඔහුගේ වර්තමාන...
තවත් ප්‍රදර්ශනය වන දිනයක් නම් කර නැති වුවද මේ වනවිට ‘වෙනම්’ චිත්‍රපට මාලාවේ තුන්වැන්න රූපගත කරමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි. කෙසේ වෙතත්, අවසන් වරට...
පිරිමි ළමයි වගේම ගැහැණු ළමයිත් ආසයි මෝටර්බයික් පදින්න.මේ ඉන්නේ ලංකාවේ ඉන්න ලස්සනම බයික් පිස්සියෝ ටිකක්…ලංකාවේ බයික් පදින්න ලස්සනම ගෑණු ළමයි ටික මෙන්න….
මධුරි ඩික්සිත් කියන නම ඇසුණු සැණින් ඔබට බොලිවුඩයේ එක් යුගයක් ඒකාලෝක කළ නිම කළ නොහැකි සුන්දරත්වයක් ඇති ඒ රූසපුව මතක් වෙනවා ඇති. බොලිවුඩයේ පමණක් නොව...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් හෙට(19) දිනයේ සංවිධානය කර තිබෙන උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගි වීමට ප්‍රවහාන පහසුකම් සඳහා ශිෂ්‍ය නියෝජිතයින්ගේ දුරකතන අංක යොදා ගනිමින් දැන්වීමක් ඉදිරිපත්...
දිවයින පුරා පසුගිය 9 දා ඇතිවූ නොසන්සුන් තත්ත්වය අතරතුර බේරේ වැව අසල පදික වේදිකාවේදී පහරදීමට ලක්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ....
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පැවසුවාය....
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස් කිරීමට හිටපු ටෙස්ට්...
ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ක්‍රිශාන් පසුගිය දවසක කුළුදුලේම මා පිය පදවිය ලැබුවේ පුංචි දුවණියක් කැදැල්ලට කැඳවාගෙන එමිනුයි. ඉතින් ශේෂාද්‍රිත් ක්‍රිශානුත්, ඔවුන්ගේ විවාහයට කලින් කරපු Pregnancy Photo Shoot...
ගයත්‍රි ඩයස් කවදත් ලස්සන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයට ලැබෙන්නේ ඉඅමහත් ජනප්‍රියත්වයක්. ඇය කාලයක් විදෙස්ගතවයි හිටියෙ. මේ වෙද්දි ඇය ආයෙම ලංකාවට ඇවිත් ඉන්නවා. ඇය රූපය ගැන...