
සෝනම් කපූර් නැවත ඉන්දියාව අවුලවයි…
තමන් ගැබිණියක් බව ප්‍රසිද්ධ කිරිමත් සමග සෝනම් කපූර් මේ වනවිට ඉන්දියාවේ සිය නිවසට පැමිණ ඇත. තවත් මාස කිහිපයකින් පසුව සිය දරුවා ප්‍රසුත කිරිමට සූදනමින් සිටින...
තමන් ගැබිණියක් බව ප්‍රසිද්ධ කිරිමත් සමග සෝනම් කපූර් මේ වනවිට ඉන්දියාවේ සිය නිවසට පැමිණ ඇත. තවත් මාස කිහිපයකින් පසුව සිය දරුවා ප්‍රසුත කිරිමට සූදනමින් සිටින...
මධුරි ඩික්සිත් කියන නම ඇසුණු සැණින් ඔබට බොලිවුඩයේ එක් යුගයක් ඒකාලෝක කළ නිම කළ නොහැකි සුන්දරත්වයක් ඇති ඒ රූසපුව මතක් වෙනවා ඇති. බොලිවුඩයේ පමණක් නොව...
දකුණු ඉන්දීය සුපිරි නිළි නයන්තාරා හා චිත්‍රපට නිෂ්පාදක විග්නේෂ් ශිවන් සමගින් මීට සති කිහිපයකට පෙර විවාහ විය. දැනට ඔවුන් දෙදෙනා සිය මධුසමය ගත කිරිම සඳහා...
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී, ඔහුගේ සොහොයුරු සමන් ඇන්තනී සහ ඔවුන්ගේ සහායකයා ගමන්ගත් ඩබල් කැබ් වර්ගයේ මෝටර් රථය පසුගියදා රාත්‍රියේ අනුරාධපුරයේදී වනඅලියෙකුගේ ඇඟේ වැදී අනතුරට පත්වූවා....
පසුගිය ජුනි 24 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ රාජ් මෙහෙතාගේ ‘ජග් ජුග් ජියෝ’ චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් අනවසරෙන් අන්තර්ජාලයට යොමු කර ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත්, මෙම...
ඔබත් මමත් බොහොම ආදරය කරන කලා ලෝකේ සිටින හැමදාම ලස්සන, වයසට යන්න නැති සුරූපි තාරකාවක්. හැමදාම ලස්සනට අඳින, කොයි ඇඳුම ඇන්දත් ලස්සන ඇය ව අපි...
‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ ‘කිරි පුතා’ ලෙස වර්තමානයේ කවුරුත් දන්නා හඳුනන පසිදු විතානගේ මේ වනවිට ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබෙන යොවුන් රංගන ශිල්පියෙකි. ක්‍රමයෙන් රංගන ක්ෂේත්‍රය...
අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ, 90 දශකයේ තරුණියන්ගේ සිත් සොරාගත්ත ‘සිහින තරුව’ වුණේ ඔහු යි. අනතුරුව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරිවුණු චරිතයක් බවට නාමල් පත්වුණා. එදා...
අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ මධුමාදව අරවින්ද කියන්නේ දේශපාලනය නිසාත් දැඩි කතාබහට , අවධානයට ලක්වුණු කෙනෙක්. මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රිය මධුමාදව පසුගිය දිනෙක හදිසියේ ම...
“මා නුඹට පෙම් කළේ” ගීතයෙන් කවුරුත් දැන අඳුන ගත්ත ගායක දිනේෂ් තරංග කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන චරිතයක්. ඒ වගේම “මැණිකේ මගේ හිතේ” කියන...
කොරීන් අල්මේදා කියන්නේ මෙරය ගායන ක්ෂේත්‍රයේ බටහිර ශෛලියෙන් ගීත ගයන ගායන ශිල්පිනියන් අතර ජ්‍යේෂ්ඨ ගායන ශිල්පිනියක්. නිතර ප්‍රසංග වේදිකාවේදී මුණගැහෙන ඇයගේ විශේෂත්වය් වන්නේ එදා මෙන්ම...
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ලාරා දත්තාට නැවත වරක් කොවිඩ් අසාධනය වී ඇතැයි වාර්තා වෙයි. ඒ ඇයගේ පෞද්ගලික රියදුරාට කොවිඩ් රෝගය ආසාධනය වීම හේතුවෙන් කළ පරික්ෂණ...