
පොලිස් ස්ථානාධිපතිවරුන් 184න් 182ක්ම පොහොට්ටුවේ පත්වීම්..!
පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ ස්ථානාධිපති ධුර ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිශ්ඡිත ක්‍රමවේදය සපුරා සුදුසුකම් සහිතව එම තනතුර ලබාගෙන...
පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ ස්ථානාධිපති ධුර ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිශ්ඡිත ක්‍රමවේදය සපුරා සුදුසුකම් සහිතව එම තනතුර ලබාගෙන...
ගිනි මල් පොකුරු හරහා ඉතාමත් ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් තාරකාවකි චුලක්ෂි. ඇය ඉතාමත් ජනප්‍රිය ඒ වගේම හැමෝගෙම ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. චුලක්ෂිගේ විලාසිතා ගැන කොහොමත් හැමෝම වගේ කතා...
කෝනාරගේ හිටපු පෙම්වතිය යැයි කියනා තරුණියක් මුහුනුපොතේ කෝනාර ගැන යම් සටහනක් යොදා තිබුනා.එහි කියවුනේ ඔහු “අයිස්” නම් වූ මත් ද්‍රවයට ඇබ්බැහි වී ඇති බවයි.එමෙන්ම ඔහුට...
අටලුගම දැරියේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සියල්ල පාපොච්චාරණය කරයි. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී 09 හැවිරිදි ෆාතිමා අයිෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අද (30) දිනයේ සිදු කළ...
හල සිනමාවේ සිහින කුමරා ලෙසින් කාගෙත් ආදරය දිනාගත්ත, රංගන ශිල්පී හේමාල් රණසිංහව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. හේමාල්ගේ දැවැන්ත නිර්මාණ කටයුත්තක් ගැන, පසුගිය දිනවල...
ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රි ලංකන් ගුවන් යානයක් ගුවනේදී සිදුවන්නට ගිය අති දැවැන්ත අනතුරකට මුහුණ දීමේ ආසන්නයට ගොස් නිරුපද්‍රිතව බේරී ඇති බව...
ඊයේ පෙරේදා ඉදන් ලංකාවෙම ඉන්න ෆේස්බුක් පරිශීලකයන් අවුලවපු ෆොටෝ ශූට් එකක් තමයි මේ ෆොටෝ ශූට් එක.ක්ශේත්‍රයට අලුතින්ම ආව මේ නිරූපණ ශිල්පිණියන් දෙදෙනා හරි අපූරුවට මේ...
දිවයින පුරා පසුගිය 9 දා ඇතිවූ නොසන්සුන් තත්ත්වය අතරතුර බේරේ වැව අසල පදික වේදිකාවේදී පහරදීමට ලක්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ....
පෞද්ගලික බස් රථ ධාවනයට ඩීසල් ලබාදීමට රජය විධිමත් වැඩපිළිවෙළක් මේ සතිය තුල සැකසිය යුතු බවත් එසේ සිදු කෙරෙන්නේ නැතිනම් එළඹෙන 6 වෙනි දා දින සිට...
හේමාල් රණසිංහ කියන්නේ මෙරට වර්තමාන සිනමාවේ තරු ගුණයෙන් යුතු එකම සිනමා තරුව බව කවුරුත් දරන පොදු මතයක්. කාලයක් තිස්සේ සිනමාවට අවැසි වුණු පෞරුෂයක හිඩැසක් ඔහු...
ෆිල්ටී කියන්නෙ රැප් ගායකයෙක් විදිහට කාගෙත් අවධානය දිනාගත්ත ආන්දෝලනාත්මක රූප රචනා නිසාම කතාබහට ලක්වුණු කෙනෙක්. විශේෂයෙන්ම , හසිනි සැමුවෙල් සමඟ ඔහු කළ රූප රචනා කිහිපයක් ම...
ගාලුමුවදොර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත..