
පරිසරයට ගොඩක් ආදරේ රොෂාන් රණවනගේ පුංචි චන්ඩියා…
රොෂාන්.. අපිට චූටි පුතාගේ නම කියන්න? චූටි පුතාගේ නම මිනෙත් රණවන. දැන් එයාට වයස අවුරුදු දෙකයි මාස නවයයි. චූටි පුතා දැන් දඟයිද? ඔව්.. දැන් නම්...
රොෂාන්.. අපිට චූටි පුතාගේ නම කියන්න? චූටි පුතාගේ නම මිනෙත් රණවන. දැන් එයාට වයස අවුරුදු දෙකයි මාස නවයයි. චූටි පුතා දැන් දඟයිද? ඔව්.. දැන් නම්...
විවාහ මංගල උත්සවයක දී මනාලයා විසින් සිය මිතුරෙකු වෙඩි තබා ඝාතනය කළ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා. පසුගිය බදාදා ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් හි රොබට්ස්ගාන්ජ් නගරයේ...
කෝනාරගේ හිටපු පෙම්වතිය යැයි කියනා තරුණියක් මුහුනුපොතේ කෝනාර ගැන යම් සටහනක් යොදා තිබුනා.එහි කියවුනේ ඔහු “අයිස්” නම් වූ මත් ද්‍රවයට ඇබ්බැහි වී ඇති බවයි.එමෙන්ම ඔහුට...
ඊයේ දවසේ අපි කාගෙත් ඇස් නැවතුනු තැනක් තමයි නවත්වලා තිබුනු දුම් රිය යලිත් අරගලය වෙනුවෙන් අරන් ආපු රියදුරු මහත්වරු.ඒ අතරිනුත් රජරට රැජිනි අරන් එන්න බොහොම...
අශිකා මතසිංහ කියන්නෙ පුංචි තිරයේ අහිංසකාවිය ලෙස කවුරු අතරත් ඉතාමත් ඉහළින් කතාබහට ලක්වන නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඇයගේ ඇති නිවුණු බව නිසාම ඈට වැඩියෙන් ලැබෙන්නෙම හරිම...
හිටපු අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු සී.අයි.ඩීයට පැමිණ තිබෙනවා.ඔහු එසේ පැමිණ තිබෙන්නේ ප්‍රකාශයක් ලබා දීමට බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටින්නේ.
ඉන්දීය කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අදට වේග පන්දු යවන්නීයක් ලෙස කටයුතු කරන ජූලාන් ගෝස්වාම්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය වන ‘චක්දා එක්ස්ෆ්‍රස්’ චිත්‍රපටයේ රුපගත කිරිම් කටයුතු...
චන්දිමාල් ජයසිංහ කියන්නෙ අතිදක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක්.පහු ගිය දවස් වල නිතර නිතර කතා බහට ලක්වුණු ඔහු නිරන්තරයෙන් සමාජ මාධ්‍යන් ඔස්සේත් විශේෂව කැපී පෙනෙන චරිතයක්.ඔහුත් එක්ක අද...
ඊයේ පියවරුන්ගේ දවස. ඉතින් ඒ වෙනුවෙන් හැමෝම වගේ විවිධ සටහන් තබා තියෙන අයුරු දක්නට ලැබුණා. මේ ඒ සටහන් අතර හමුවුණු පුෂ්පිකා තැබූ ආදරණීය සටහනක්. මගේ ආදරණීය...
ගීත රූප රචනා සහ නිරූපණ කටයුතු එක්ක කාටත් සමීපව ඉන්න හරිම ආදරණීය කෙනෙක් තමයි ඕෂධී. මේ සේරටම වඩා ඇය අපිට සමීප වෙන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ....
පුංචි තිරයට අලුතින් එකතු වුණු මුහුණු අතරින් මේ දිනවල වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් ලබාගෙන සිටින චරිතයක් මෙවර සඳැල්ලට එකතු කර ගන්න හිතුවා. සඳැල්ල කවරයද හැඩ කරමින් අප...
මෙරට කලා පවුල්වලින් ක්ෂේත්‍රයට එන දක්ෂයන් අතර “ජයකොඩි” පරම්පරාවේ දෙවැනි පරපුර නියෝජනය කරන බිමල් ජයකොඩි පිළිබඳව අමුතුවෙන් විස්තර වර්ණනා අවශ්‍ය නැහැ. තරුණ පරපුරේ දක්ෂ රංගන...